150 likes | 533 Views
ශ්‍රී ලංකා ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය ගිරිතලේ. ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය. ආරම්භය කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවේ ( TAMS Report ) නිර්දේශය අනුව , මහවැලි පරිසර ව්‍යාපෘතිය යටතේ ඉදි කර 1992 දී ආරම්භ කරන ලදි. පරමාර්ථ වනජීවී නිලධාරීන් පුහුණු කිරීම
E N D
ශ්‍රී ලංකා ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයගිරිතලේ
ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය • ආරම්භය • කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවේ (TAMS Report) නිර්දේශය අනුව, • මහවැලි පරිසර ව්‍යාපෘතිය යටතේ ඉදි කර 1992 දී ආරම්භ කරන ලදි. • පරමාර්ථ • වනජීවී නිලධාරීන් පුහුණු කිරීම • පර්යේෂණ මගින් වනජීවී සම්පත් පිළිබඳ දත්ත හා තොරතුරු එක් රැස් කිරීම. • සංරක්ෂණ ව්‍යාප්ති කටයුතු
දැක්ම • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුහුණු හා පර්යේෂණඅවශ්‍යතා සපුරාලමින්, කාර්ය මණ්ඩලයේ වෘත්තීයමය හැකියාවන් ප්‍රශස්ථ තලයක පවත්වාගැනීම මෙහෙවර • ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත්වල පලදායී කලමනාකරණයක් උදෙසා ඉවහල්වන ගුණාත්මක බවින් ඉහල පුහුණු හා පර්යේෂණවැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ක්‍රියාකාරකම් ... • වනජීවී සංරක්ෂණ නිලධාරීන් සඳහා • නිත්‍ය පුහුණු පාඨමාලා • කෙටිකාලීන පුහුණු වැඩසටහන් • වනජීවී සංරක්ෂණ ව්‍යාප්ති වැඩසටහන් • පාසල් දරුවන්, රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන්, ග්‍රාමීය ප්‍රජාව • වනජීවී සම්පත් පිළිබඳ පර්යේෂණ
වනජීවී සංරක්ෂණ නිලධාරීන් සඳහාපැවැත්වෙනවනජීවී කළමනාකරණය පිළිබඳ නිත්‍ය පුහුණු පාඨමාලා • විශේෂඩිප්ලෝමා පාඨමාලාව මාස 9 - අඩවි ආරක්ෂක නිලධාරීන් සඳහා • ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර පාඨමාලාව මාස 6 - අඩවි සහකාර නිලධාරීන් සඳහා • කණිෂ්ඨ සහතික පත්‍ර පාඨමාලාව මාස 3 - නියාමක නිලධාරීන් සඳහා මේ වනවිට පුහුණුව අවසන් කර ඇති මුලු නිලධාරීන් සංඛ්‍යාව - 1076
පිහිටීම • මින්නේරිය, කවුඩුල්ල, අංගම්මැඩිල්ල ජාතික උද්‍යානවලට ආසන්නව, මින්නේරිය - ගිරිතලේ ස්වභාව රක්ෂිතය තුළ පිහිටා ඇත.
පවතින පහසුකම් • නේවාසිකාගාර • ශ්‍රවණාගාරය හා දේශනශාලා • පුස්තකාලය • පරිගනක පහසුකම් • වනජීවී ආදර්ශ එකතුව හා • රසායනාගාරය
වනජීවී කෞතුකාගාරය • 2012 වර්ෂයේ දී • නැරඹීමට පැමිණි • මුලු සංඛ්‍යාව - 4739 • මුලු ආදායම - රු. 160,190.00
ඉදිරි සැලසුම් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම • ශ්‍රවණාගාරය, නේවාසිකාගාර, ගබඩාව පර්යේෂණ කටයුතු පුළුල් කිරීම • රිටිගල ක්ෂේත්‍රපර්යේෂණ මධ්‍යස්ථානය, • බුන්දල නව තෙත්බිම් රසායනාගාරය
පවතින ගැටළු • 2013 වර්ෂය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන, යෝජිත පුහුණු කාලසටහන හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවීම • කාර්ය මණ්ඩල පුරප්පාඩු • බංගලා භාරකරුවන් - 3 • සහකාර බංගලා භාරකරුවන් - 4 • ස්ථිර කම්කරුවන් - 4 • ගබඩා භාරකරු - 1