170 likes | 380 Views
සරල වෙබ් අඩවියක් නිර්මා ණය ඔබේ සාර්ථක අත්දැකීම තොරතුරු කළමනාකරණ පද්ධතියට ඇතුලත් කරගන්න . Guide- MIS Team. 2013-02-13. ලිපිනය . http://www.wix.com/. To register using your email. පහසුවෙන් ලියාපදිංචි වන්න . දැනට භාවිතවන ඊමේල් ලිපිනය සහ ඔබට කැමති රහස්‍ය අංකයක භාවිත කරන්න .
E N D
සරල වෙබ් අඩවියක් නිර්මාණය ඔබේ සාර්ථක අත්දැකීම තොරතුරු කළමනාකරණ පද්ධතියට ඇතුලත් කරගන්න Guide- MIS Team 2013-02-13
ලිපිනය http://www.wix.com/ To register using your email
පහසුවෙන් ලියාපදිංචි වන්න • දැනට භාවිතවන ඊමේල් ලිපිනය සහ ඔබට කැමති රහස්‍ය අංකයක භාවිත කරන්න
දැන් අපි වෙබ් එක හදමු • අපට කැමති පිටුවක් තෝරාගන්න • අපට කැමති පිටුව එඩිට් කරන්න පටන්ගන්න
How to Change Images- අපට ව්‍යාපෘතියේ ඕනෙම පින්තුරයක් දාන්න ගැලරි එකට පින්තුර දල තියන්න පුළුවන් ඕනේ වෙලාවකට
Add your PIU Details සිංහල වලින් ටයිප් කරන්න මේ ලින්ක් එකට යමු http://www.google.com/intl/si/inputtools/cloud/try/
සිංහල වලින් ටයිප් කරන්න http://www.google.com/intl/si/inputtools/cloud/try/
පසුබිම වෙනස් කරන්න ඕනෙනම්
අලුතින් පිටු ඇතුලත් කිරීම Click here
අකුරු සහ පාට වෙනස් කරන්න
මෙනු සහ බට්න් වෙනස් කරන්න
බට්ටන් වල නම වෙනස් කරමු
ගොගල් වලින් ඔබගේ කාර්යාලයේ පිහිටීම ලකුනුකරන්න
සකස් කල වෙබ් අඩවිය සුරක්ෂිත කිරීම
වෙබ් අඩවියලිපිනය angunakolapiu angunakola project implementation angunaprogress
වෙබ් අඩවියලිපිනයවෙනස් කිරීම
දැනට පවත්වාගන යන වෙබ් අඩවි http://gdfnuwaraeliya.wix.com/gamaneguma