3.88k likes | 17.36k Views
ව්‍යාපෘති සැලසුම්කරණය සංකල්ප හා ක්‍රමවේද. පරාක්‍රම පියසේන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) සබරගමුව පළාත් සභාව. සැලසුම්කරුවෙක් !. මගපෙන්වන්නෙක් / දැනුවත් කරන්නෙක් / පහසුකාරකයෙක්/ සමාජ විපර්යකාරකයෙක්. තොරතුරු සම්පාදකයෙක්. කළමනාකරුවෙක්. පුරෝකථනය කරන්නෙක්. තාක්ෂණිකයෙක්. සම්බන්ධීකාරකයෙක්.
E N D
ව්‍යාපෘති සැලසුම්කරණයසංකල්ප හා ක්‍රමවේද පරාක්‍රම පියසේන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) සබරගමුව පළාත් සභාව
සැලසුම්කරුවෙක් ! • මගපෙන්වන්නෙක් /දැනුවත් කරන්නෙක් / පහසුකාරකයෙක්/ සමාජ විපර්යකාරකයෙක් • තොරතුරු සම්පාදකයෙක් • කළමනාකරුවෙක් • පුරෝකථනය කරන්නෙක් • තාක්ෂණිකයෙක් • සම්බන්ධීකාරකයෙක් • සම්පත් සංචලනය කරන්නෙක්
සැලසුම්කරණයේ මූලිකාංග • නිශ්චිත කාල පරිච්ඡේදයක් (තුළ) • තීරණ ගැනීම, විකල්ප තේරීම හා ප්‍රමුඛතාගත කිරීම (ඇතුළත්) • නිශ්චිත අරමුණක් / කිහිපයක් (ඉටුකරගැනීම සඳහා) • සීමිත සම්පත් උපරිම හා ඵලදායී ලෙස යෙදවීම (ට අදාල) • ක්‍රියාවලිය
සැලසුමක් ? යායුතු නව ස්ථානය සිටින තැන මාර්ග සිතියමකි !
වෙනසක් ! ප්‍රගතියක් (+) හෝ පසුබෑමක් (-)
ඔබ දකින වෙනස්කම් මොනවාද ? ජීවනෝපාය සංවර්ධනය ව්‍යාපෘතියේ තිරසරබව
ව්‍යාපෘතියක් ! ප්‍රතිපත්ති වැඩසටහන ව්‍යාපෘති ක්‍රියාකාරකම්
ව්‍යාපෘතියක මූලිකාංග • භූගෝලීය ඒකකයක් • සම්පත් ප්‍රමාණයක් • නිශ්චිත ආරම්භයක් හා අවසානයක් • අරමුණක්/ අරමුණු කිහිපයක් • ඉලක්ක • ප්‍රතිලාභීන් • ඇතුලත් ක්‍රියාකාරකමක්/ ක්‍රියාකාරකම් සමූහයක්
<]$û#õÚëæÜ× <]$û#õÚ {ú¸ù$è`ùÛ´ <]$û#õÚ ප්‍රගතිය à`ê×Û´ <]$û#õÚ× æÜÚ×$õß´ææÚδ <]$û#õÚ &æ&ßæÚδ <]$û#õÚ &$ø]õ$<× {$ àùÔ´õæÚδ
ව්‍යාපෘති චක්‍රය • ව්‍යාපෘති හඳුනා ගැනීම • ව්‍යාපෘති සකස් කිරීම
<]$û#õÚ {ú¸ù$è`ùÛµÈûܵÓÁ×ùß • &Èûõß • µ<}úÀûÙ • à<Á]õ$
<]$û#õÚ {ú¸ù$è`ùÛµÈæÜÚ×$<ÙÚµ×ß ûÚ×<Ø×ùß • û<õÚùõõßõß<× ÑÁßµÙßÂó× æÚδ • Øíµ×ß ûÜõÚûõßõÚ {$ ýÙû|Èà`è×Û´ ã÷À$: ÆÙ, &{ù$ø$Ø, ý÷¸ ûÜõÚûõßõÚ • <]$û#õÚ× &$ø$ØóÛ×æØó× æÚδ • <]$û#õÚ &‘æÙßû× &‘<Ìøù× æÚδ • àØ´ÔóÔ (ùÚÁߥõ/&‘<Ìøù) • àµûßæßÂÚõûÜõÚûÙ • ùÚ´<ÔÈ • µ×÷À<ÔÈ • æÜÚ×$æ$ØæÈ • ãû$× ´$Ìè • <]$û$õÚ ÷ÀÌÁæ×ùß
<]$û#õÚûÍ´$ó× õÛØó× æÚδ • þÞµè$ßÙÛ× à$<Øó× • µþ[õÚæá÷ÀÚæÚÎÈ <Ù ûÜ´$ó× • ûÜõÚÙ$þÛùß &‘ç]$< • ´ÕÙÚæà`&ßõµÈùßõÝ/ ûÜõÚÙ$þ &æ&ßæÚδ • &‘Ñø$ù {$ æ}´ù$æØó <]Ô{× {ú¸ù$è`ùÛ´ • <`±÷¸Ø à<Á]õ$ {ú¸ù$è`ùÛ´ • æÜÚ×$õß´æ &`Ù`&ß´ • à`&ßõµÈùßõÝ<
ව්‍යාපෘති හඳුනා ගැනීම - ක්‍රියාවලියක් තිබෙන තත්ත්වය වෙනස් කිරීමට/ අලුත් තැනකට යන්න මුලපිරීමක්
අපි ඉන්නෙ කොතැනද? Where we are now? තත්ත්ව විශ්ලේෂණයක් අපි කොහේද සිටිය යුත්තේ? Where we want to be ?
තත්ත්ව විශ්ලේෂණයක් ගැටළුවක් ඉස්මතු කරයි නැතිනම් විභවතාවයක් පෙන්වයි
තත්ත්ව විශ්ලේෂණයේ උපකරණ • ගැටළු විග්‍රහය • අරමුණු • SWOT • පාර්ශවකරුවන් විග්‍රහය • LFA
õõßõß< ÑÁßµÙßÂó×æ÷ÀÛ ÷Àõßõ {$ µõ$ØõÝØ` áõ$ <`÷Àèõßæ$Ì×þ$Ø×æßáðÔæØ×Ú. õÛØóè`ùÛ´ &úÀ{$ þ$Ñõ$ æØùà´Ô÷Ü<] µõ$ØõÝØ` ùÈ µÓ. &‘&ßæØó× ÑÁßµÙßÂó× õÛØó ÷Àõßõ µõ$ØõÝØ`
ව්‍යාපෘති සංකල්ප පත්‍රිකාවමූලිකාංග • ව්‍යාපෘතියේ නම • අංශය • යෝජනාවේවර්ගය • ව්‍යාපෘතියේ පිහිටීම • සාධාරණීකරණය • අරමුණු • අපේක්ෂිත ව්‍යාපෘති නිමවුම් • ව්‍යාපෘති ක්‍රියාකාරකම් • පාරිසරික බලපෑම් (භෞතික, සමාජ, සංස්කෘතික, ජීව විද්‍යාත්මක ආදී) • ව්‍යාපෘති විකල්පයන් • පිරිවැය හා මූල්‍යයනය • භාහිර අරමුදල් ප්‍රභවයන් • ක්‍රියාත්මක කිරීම
ව්‍යාපෘති යෝජනාවක මූලිකාංග • ව්‍යාපෘතියේ නම • විධායකසාරාංශය • හැඳින්වීම/පසුබිම • අවශ්‍යතා තක්සේරුකරණය • අරමුණු • සංවර්ධනඅරමුණු • නිශ්චිතඅරමුණු • ව්‍යාපෘති සාධාරණීකරණය • ව්‍යාපෘති ක්‍රියාකාරකම් හා ඉලක්කයන් (යෙදවුම්) • අපේක්ෂිතනිමවුම් • ප්‍රතිලාභින් සංඛ්‍යාව • ව්‍යාපෘති උපාය මාර්ග • ක්‍රියාත්මක කිරීමේ යෝජිත ආයතනික ව්‍යුහය • අනෙකුත්ආයතනහාපවතිනසබඳතා • ප්‍රගති සමාලෝචනය හා මෙහෙයවීම • ඇස්තමේන්තුව • ක්‍රියාත්මක කාලසටහන