280 likes | 409 Views
wl¾ukH c,iïmdok l%uhka m%cduQ , ixúOdkhka úiska h<s l%shd;aul lsrsfï wNsfhda . yd ch .% yK. v.a,ia . ckdhl " iNdm;s. wl¾ukH c,iïmdok l%uhla hkq l= ula o@. úosu;a whqrska mrsmd,kh fkdlsrsu fya ;= fjka ;u fiajd odhlhd fj ; fiajd iemhSug fkdyels ùuhs '.
E N D
wl¾ukH c,iïmdokl%uhkam%cduQ,ixúOdkhkaúiska h<s l%shd;aullsrsfïwNsfhda. ydch.%yK v.a,ia .ckdhl" iNdm;s
wl¾ukH c,iïmdokl%uhlahkq l=ula o@ úosu;awhqrskamrsmd,khfkdlsrsufya;=fjka ;u fiajdodhlhdfj; fiajdiemhSugfkdyelsùuhs'
tfiakïkjueo.u c, iïmdokh wl¾ukH ùugfya;=j úêu;awhqrskamrsmd,khfkdlsrsufya;=fjkamdrsfNda.slhdfj; m%ñ;sfhkahq;= c,hiemhSugfkdyelsksiduQ,H w¾nqohg ,laùfïkakv;a;= lrf.khdugfkdyelsùuhS'
wNsfhda.h fuu c, iïmdokl%uhfufiaúkdYúugbvfokjdo@ ke;skï h<s kÕdisgqjkjd o hkak ;srKhlsrsu'
;srKh úêu;awhqrskakv;a;= lghq;= lrf.kfiajdodhlhdfj; kej; m%ñ;sfhkahq;= c,hiemhSuglghq;= lroSu'
ixúOdkh kjueo.u c, mdrsfNda.sl ydiqNidOliñ;sh
wfmaoelau ksism%ñ;sfhkahq;= msrsisÿmdkShc,h mdrsfNda.sl idudcslhskafj; iemhSu
wmf.afufyjr ksism%ñ;sfhkahq;= mdkShc,h mdrsfNda.sl ck;djfj; iemhSui|ydmj;skiïm;aWmfhda.Slr .ksñka" iïm;aodhlhskf.aiyfhda.fhkaydmdrsfNda.slhskaf.aY%uodhl;ajfhka c, iïmdokhwjg .ïudkwglafj; c, k, moaO;shjHdma; lsrsu'
iïmdoktallhkÕdisgqùfïoSwe;sjqwNsfhda.hch.%Khlsrsu wNsfhda.h ch.%Kh úÿ,s n, uKav,hiuÕidlÉPdlrwoshrjYfhkaysÕúÿ,sì,am;af.ùu' wojkúgidudcslhska 2028la olajdidudcsl;ajhmq¿,a lsrsugyelsúu' • remsh,a 600"000$- l muKysÕúÿ,sì,am;laf.ùugisÿùu' • iducslhska256lg iSudjqwvqodhl;ajhlskafuujHmD;shwdrïNlsrSugisÿúu'
iïmdoktallhkÕdisgqùfïwe;swNsfhda.hch.%yKhlsrsu remsh,a ,CI 19la jehlrñka c, fmrykagexlsj,gje,sfhoSu' c, fmrykagexlsl%shdúrys;jmej;Su'
by,.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%Khlsrsu hqfrdamdNdrldrwruqo, uÕskaremsh,añ,shkúiailuq,HdOdr ,nd.ksñkabos l< c, gexlshiyfmdïmd.drh
mrK.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%Khlsrsu h<s mqnqÿjuqjevigykhgf;abos l< fmdïmd.drfhkayd c, gexlsfhkamrK.ulErf.dvfldgfiamjq,a 120lg muKmdkSh c, wjYH;djimqrd ,Sugyelsúu fmdïmd.drh fmdïmd.drh c, gexlsh
mrK.umkai, - l=U,aT¿jfldgi" fykdks., ol=K fldgigmdkShc,h ,ndoSu පරණගම ඒකකයේ පරණගම පන්සල - කුඹල් ඔළුව කොටස, හෙනානිගල ජල සම්බන්ධතා ලබා ගෙන තිබු ජල පාරිභෝගිකයන් හට තිබු ජල ගැටළුව විසඳිම සඳහා ජල සම්පාදන ඒකකයේ සිට පරණගම පාලම දක්වා අළුතින් ජල නල එළිමේ ව්‍යාපෘතිය.ශ්‍රම දායකත්වය හැර ව්‍යපෘතිය සඳහා මුළු වියදම 428,425.00 c, .eg¿fjkaúi÷ï ,enqlsysmfokla
lef,a.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%yKhlsrsu lef,a.u - rxfoKs., fldgfiaiylef,a.uúoHd,fhamdkSh c, wYH;djhi|ydkjueo.u c, mdrsfNda.sl ydiqNidOliñ;shúiskaremsh,awg ,CIhlamuKjehfldg w;=re c, gexlshlaboslr c, .eg¿júi|Su kdumqjrej c, gexlsh
lef,a.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%Khlsrsu 2013 oehglsre< jevigykhgf;aremsh,aoi,CIhla,ndÿkawdydriqrCIs;;d fcaIaGwud;H .re mS'ohdr;akue;s;=udf.aueosy;aúfïkalef,a.u 01 fldgfiamjq,a 120l muKmdkSh c, wjYH;djiemqrd,Sugyelsúu kdumqjrej újD; lsrsugiyNd.sjqweu;sjrekafom, we;¿ msrsi
jej.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%yKhlsrsu jej.u my, fldgfiamjq,a 70lg muKmdkSh c, .eg¿júi|Sui|ydfoysw;a;lKaähfi,dkanexl=j ydiuÕtla ù mdkShc,h ,ndoSu kdumqjrej
c,iïmdokhg ,efnkc,hm%udKj;afkdùu kjueo.ujeõisg c, fmrykagexlsfj; ,efnkc,hm%duKj;afkdùuksidojfia meh 24 mqrdumdrsfNda.shkafj; c,hiemhSgfkdyelsjqneúkalïlre in|;d ksfhdacHwdud;H wdpd¾h .re ir;aùrfialrue;s;=udf.aue|sy;aùfïka 2013 oehglsre< jevigykskaremsh,aoi ,CIhlajehfldgkj c, k, moaO;shla ,ndoSu' kdumqjrej újD; lsrsugiyNd.sjqweu;sjrekafom, we;¿ msrsi
l=vd.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%yKhlsrsu l=vd.u my, fldgfia c, wjYH;djimqrd,Sugremsh,aydr,CIwiqmkaodyl ^485"000'00&uqo,la jehfldgkj c, k, moaO;shlafhoSu kdumqjrej újD; lsrsugiyNd.sjqweu;sjrekafom, we;¿ msrsi
wmf.am%cdi;aldr • රුපියල් ලක්ෂ හතර වටිනා වකුගඩු රෝගය පරික්ෂා කිරිමේ යන්ත්‍රයක් මඟින් ප්‍රදේශයේ වකුගඩු රෝගයට ලක්වන රෝගීන්ගේ රුධිර සාම්පල් රජයේ වෛද්‍යවරයෙක් මඟින් නොමිලේ පරික්ෂා කර බැලීම සඳහා අවස්ථාව ලබාදීම. • නව මැදගම ජල සම්පාදන ඒකකය මඟින් ජලය සපයන සෑම පාසලක් සඳහා සහන මිලට පානීය ජලය ලබාදීම. • උදා- නව මැදගම ද්වීතියික පාසල සඳහා ජල ඒකක 100ක් රුපියල් 5/= බැගින් ලබා දීම. • නව මැදගම ජල සම්පාදන ඒකකය මඟින් ජලය සපයන සෑම ආගමික ස්ථානයක් සඳහා සෑම ජල ඒකකයක් රුපියල් 10/= බැගින් ලබා දීම. • වැවගම සද්ධර්මාරාම පිරිවෙන සඳහා ජල ඒකක 75 ක් රුපියල් 5/= බැගින් ලබා දීම. අනෙක් ඒකක සඳහා රුපියල් 10/= බැගින් ලබා දීම.
wmf.am%cdi;aldr • සාමාජිකයෙකුගේ අවමංගල්‍යයක් වෙනු වෙන් ජල ඒකක 10ක් නොමිලේ ලබා දීම. • නම මැදගම ජල පාරිභෝගිකයින්ගේ සුභ සාධක සමිතිය අනුබද්ධ “ස්වර්ණ හංස” මරණාධාර සුභ සාධක සමිතිය මඟින් එහි සාමාජිකත්වය දරා ඇති සාමාජිකයෙකුගේ මරණයක් වෙනු වෙන් රුපියල් දස දහක් ලබා දීම හා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර උපකාර කිරීම.( තහඩු ආවරණ සහ පුටු ආදිය ලබාදීම). • නව මැදගම උදාර ප්‍රාථමික විද්‍යාලය ගොඩනැගීමේදී ද්‍රව්‍යමය ආධාරයක් වශයෙන් රුපියල් පනස් දහසක් වටිනා ගඩොල් පරිත්‍යාග කිරීම. • සේවකයිනගේ සුභ සාධනය වෙනු වෙන් සේවකයෙකුගේ පවුලේ අවමංගල කටයුත්තක දී රුපියල් අට දහසක සුභ සාධනයන මුදලක් ලබාදීම.
wmf.am%cdi;aldr • වසරක් පාසා නව මැදගම කොට්ඨාශයේ තිබෙන පාසල්වල පැවැත්වෙන වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සව සඳහා තිළිණ හා තෑගි ලබා දීම. • පරණගම විද්‍යාලයේ 2014 වර්ෂයේ පැවති ක්‍රිඩා උලෙළ සඳහා රුපියල් පන්දහසක් වටිනා තිළිණයක් ප්රදානය කිරිම. • කුඩාගම විද්‍යාලයේ 2014 වර්ෂයේ පැවති ක්‍රිඩා උලෙළ සඳහා රුපියල් පන්දසක් වටිනා කෑම පෙට්ටි ලබා දීම. • ප්‍රදේශයේ පවතින රාජ්‍ය ආයතනයන වල සුභ සාධන උළෙල හා උත්සව අවස්ථාවලදී අප ජලසම්පාදන ඒකකය තුළින් කිසියම් උපකාරයක් ඉල්ලු අවස්ථාවලදී ඒ සඳහා දායකත්වය ලබා දීම. • දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2014 වර්ෂයේ පැවැත්වු පළාත් ජංගම සේවය සඳහා රුපියල් දස දහසක මුලක් සහ වැඩිහිටි දිනය වෙනු වෙන් රුපියල් හාර දහසක මුදලක් එහි කටයුතු සඳහා පරිත්‍යාග කිරිම.
bosrsie,iqï • හෙනානිගල දකුණ ගම්මායේ පවුල් 200ක් ඉලක්ක කර ගනිමින් පානීය ජලය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙය වීම. • දැනට මත් මෙහි මුලික කටයුතු ආරම්භ කරමින් ජල නල එළිම ආරම්භ කොට ඇත. එළීම සඳහා නියමිත ජල නල ජල නල එළීමට කාණු කැපීම
bosrsie,iqï • නිරන්තරයෙන් සිදු වන විදුලි බලය ඇනහිටීම හේතුවෙන් ජල පාරිභෝගික ජනතාවට ජලය විසන්ධි විමේ ඇති වන අපහසුතාවය මඟහැර විම සඳහා විදුලි ජනක යන්ත්‍රයක් මිලදී ගැනීම. • ජල ව්‍යාපෘතියේ නඩත්තු, මෙහෙයුම් සහ කාර්යාල කටයුතු සඳහා ත්‍රී රෝද රථයක් මිලදි ගැනීම. • ගම්මාන වල දැනට පවති ජල නල පද්ධති වල ධාරිතාය අඩු ජල නල ඉවත් කර වැඩි ධාරිතාවයකින් යුත් ජල නල ඒළීම. • දැනට ඇති ජලය වාතනය කිරිමේ හා පෙරහන් ටැංකි නවීකරණය කිරිම හෝ අළුතෙන් ඉදිකරිම.
bosrsie,iqï • පාරිභෝගික ඉල්ලීමට සරිලන පරිදි පවිත්‍ර කරන ලද ජලය තැන්පත් කිරිම සඳහා ජල ටැංකියක් ඉදිකිරීම. • ජල පාරිභෝගිකයාට බිල් පත් ගෙවීමට පහසු වන පරිදි දැනට බිල් පත් ගෙවන ක්‍රමවේදය පරිගණක ජාල ගත කිරිම. • ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රජා ජල ව්‍යාපෘතිය බවට පත් කරමින් අපට අහිමි වු කිරුළ ලබා ගැනීම.
ks<OdrsuKav,h iNdm;s - cs'tï'v.a,ia .ckdhluhd f,alï - ví'tï'wfír;akuhd NdKavd.drsl - cs'cs' Okmd, uhd
ld¾hh uKav,h ukqlshùfïks<OdrS - r;akisrsuhd ukqlshùfïks<OdrS - rcs÷ m%oSmaY%S,d,auhd ld¾ñl ks<Odrs - wkqrúfÊl=udr;=x. uhd mrs.Kl .sKqï ,smslre - rejkapñkaoúfÊr;akuhd fmdïml%shdlre - jika; ixcSjuhd fmdïml%shdlre - iq.;md, uhd uqrlre - pñkaor;akdhluhd uqrlre - ksu,auhd